සමස්ත ලංකා තරගයෙන් ලැබූ ජයග්‍රහණ

2000 දශකය වනවිට මහියංගන ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලාගේ දැනුම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් නොමැතිවීම අවබෝධ කරගත් වේරගොඩ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් 2002 වර්ෂයේදී සොරබොර විහාරස්ථානය මුල් කරගනිමින් මූලික පිරිවෙනක් ලෙස ආරම්භ කරන ලදී .ඒ 2002/05/06 ශ්‍රී සම්බෝධි මූලික පිරිවෙන ලෙසිනි. මෙහි කෘත්‍යාධිකාරී හිමියන් ලෙස වේරගොඩ ආනන්ද නාහිමියන් පත් වූ අතර පළමු පරිවේනාධිපති හිමියන් ලෙස මුතුකෙළියාවේ පියරතන ස්වාමීන්වහන්සේ පත් වී ඇත.

වර්ෂය නම ඉගෙනුමලබන ශ්‍රේණිය සහබාගි වූ තරගය ලැබූ ජයග්‍රහණය
2017 පිටමාරුවෙ උපනන්ද හිමි 4 EVENT 1st
2017 පිටමාරුවෙ උපනන්ද හිමි 4 EVENT 1st
2017 පිටමාරුවෙ උපනන්ද හිමි 4 EVENT 1st
2017 පිටමාරුවෙ උපනන්ද හිමි 4 EVENT 1st

win