![]() |
මියන්මාරයේ බිහිසුණු භූමිකම්පාවෙන් විපතට පත්ව අසරණව සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රි ලාංකික ජනතාව ලෙසට ඔවුන් වෙනුවෙන් සහන සැලසීම අරමුණු කර ගනිමින්, මහියංගණ ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාව අද (12) දින මහියංගණ නගරයේදී සිදු කෙරිණි. එහිදී මියන්මාරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් මහියංගණ නගරයේදී, පන්ලක්ෂ දහසය දහස් පන්සීයක මුදලක් (516500/=) එක් රැස් කිරිමට හැකිව ඇත. |
![]() |
Excepteur efficient emerging, minim veniam a nim aute carefully curated Ginza conversation exquisite perfect nost rud nisi intricate Content |